Sunday, July 28, 2019

සද මොකට මට




පරිස්සමක් නැති හිතක
මතක විතරක්ම ඉතුරු වෙලා
කදුලක් කොයිද
සිනහවක් නතර වෙලා
හීන නම් නෑ
තරුවකට වාරු වෙලා
සද මොකට මට
පුංචි තරුවට තුරුල් දුන

 වහල් වෙලා
මාත් පෙම්බැන්දා
පුංචී මලකට මුකුලු වෙලා
හිමින් ඉකිබින්ද මල
මියැදුනා  මුකුලිතව......
සන්සාර පුරුද්දට නුඹම අවැසුනු නිසා...

No comments:

Post a Comment

The light between oceans

පළමු ලෝක යුද්දය නිම වී කලක් ගත වී තිබිණි. යුද්දයෙන් මිය ගිය පුතුන් වෙනුවෙන් අම්මාවරුන් තවමත් වැළපෙමින් සිටියදී, අහඹු වරමකින් දිවි බේරී යුද ...