Sunday, July 28, 2019

හඩාවැටුම.............

හඩාවැටුම.............

පිබිද විත් මුතු පබලු බර වුණා.............තණ අගට
හිරු කුමරු දිව ඇවිත් සිප ගත්තා මුතු අහුරු
සියුමැලිව තණ පතේ සුව විදින් පිනි බින්දු
හඩා වැටුනා බයට බරවැඩී තණ මතට
තවත් එක් අභිරහස් මිනිමැරුමක්  සමග 
නිහඩ වුණි පිනි කදුළු තණ මතින් නිදහස්ව..........

No comments:

Post a Comment

The light between oceans

පළමු ලෝක යුද්දය නිම වී කලක් ගත වී තිබිණි. යුද්දයෙන් මිය ගිය පුතුන් වෙනුවෙන් අම්මාවරුන් තවමත් වැළපෙමින් සිටියදී, අහඹු වරමකින් දිවි බේරී යුද ...