Tuesday, June 11, 2019

කෝන්තරය


කහ මල් දෙවැටේ..
ළං වී දෙඩු ඒ.
..පැටලුනු සිතුවම්
රටා මවන්නයි...
මනමේ කුමරුනි
නුඹගේ ආලේ
වැදි රජු හමුවේ
අහිමිව වැටු
....




.........සෙල්ලක්කාර රුවැත්තී.........


The light between oceans

පළමු ලෝක යුද්දය නිම වී කලක් ගත වී තිබිණි. යුද්දයෙන් මිය ගිය පුතුන් වෙනුවෙන් අම්මාවරුන් තවමත් වැළපෙමින් සිටියදී, අහඹු වරමකින් දිවි බේරී යුද ...