Monday, March 18, 2019
Tuesday, March 12, 2019
ගහක අයැදුම
ගහක අයැදුම..
නුඹ
මද පවනක්ව නාවේ ඇයිද?
සිසිල දිවාකර හට පොවමින්
රසමුසු තැන් සොයා
ගුවන් සිසාරා මුතු අකුරු ඇහිදින්න..
මොහොතකට
නුඹට හැකිද?
සැඩ සුළගක්ව අනෝරා වැසි සමග
ඇවිදින් මේ මහා මිහිමව්ව සනසවන්නට
එකම එක
මනුසතෙක්ටවත් ඉඩක් නොදීම,
හිස්ව ඇති හිත් ආදරෙන් සෙනෙහසින්
නාවාන්නට
ඇහැකිද නැවත ඇවිත් යන්න...
නුඹ
මද පවනක්ව නාවේ ඇයිද?
සිසිල දිවාකර හට පොවමින්
රසමුසු තැන් සොයා
ගුවන් සිසාරා මුතු අකුරු ඇහිදින්න..
මොහොතකට
නුඹට හැකිද?
සැඩ සුළගක්ව අනෝරා වැසි සමග
ඇවිදින් මේ මහා මිහිමව්ව සනසවන්නට
එකම එක
මනුසතෙක්ටවත් ඉඩක් නොදීම,
හිස්ව ඇති හිත් ආදරෙන් සෙනෙහසින්
නාවාන්නට
ඇහැකිද නැවත ඇවිත් යන්න...
Subscribe to:
Posts (Atom)
The light between oceans
පළමු ලෝක යුද්දය නිම වී කලක් ගත වී තිබිණි. යුද්දයෙන් මිය ගිය පුතුන් වෙනුවෙන් අම්මාවරුන් තවමත් වැළපෙමින් සිටියදී, අහඹු වරමකින් දිවි බේරී යුද ...
-
මහ මුහුද සැඬ සොඳට ගන් කොමළි ගිය දාට පිනා ගොස් මහ කිරි සයුර හඬා වැටුණා ගඟට ආවැඩ