Sunday, July 28, 2019

වියකුන් නරයින් බිඟුන්

මහරු හුස්මක රැඳුණු
විදුරු ඉරි බිතක වග
මුව රඳ සොයන බිඟුණි දුටුවාද?
හසකැන් නැඟුණු
සුපහසන් පොකුරු මී ගන්න
වියකුන් නරයින් බිඟුන්  මෙන් රඟන සැටි
මණ්ඩපයේ හෙළ කුල සිරිත ළඟ
මහා කළු යෝධයින් බලය පෙන්වා රඟ දෙන
මනුසත්කම පාගා දමන ඒ රන්ගනය
පපු කැවුත කීරි ගා නැගෙයි  බුර බුරා
අහෝ !!! ..... ලින්ගිකත්වය නුඹ කළ වින්නැහිය.......

No comments:

Post a Comment

The light between oceans

පළමු ලෝක යුද්දය නිම වී කලක් ගත වී තිබිණි. යුද්දයෙන් මිය ගිය පුතුන් වෙනුවෙන් අම්මාවරුන් තවමත් වැළපෙමින් සිටියදී, අහඹු වරමකින් දිවි බේරී යුද ...