මහරු හුස්මක රුදුණූ
විදුරු ගිරි බිතක වග
මුව රඳ සොයන බිඟුණි දුටුවාද
හසකැන් නැඟුණු
සුපහන් පොකුරු මී ගන්න
වියකුන් නරයින් බිඟුන් මෙන් රඟන
මණ්ඩපයේ හෙළ කුල සිරිත දියාරුව ගොස්
මහා කළු යෝධයින් බලය පෙන්වා රඟදෙයි
මනුදම් පාගා දමන ඒ ්රුඟුම
පපුකැව්ත කීරි ගා නැගෙයි බුර බුරා
අහෝ සිහළුනේ කිමද මේ දකින වින්නැහිය...
මදු
No comments:
Post a Comment