.....ගැහැණිය....
නිලූපුල් පරාදයි නුඹේ දිගු නිල් දෑස
නා දළු පරාදයි උඹෙ දෙතොලේ රහස
පෝදා සඳ පරාදයි නුඹෙ මුහුණූ තොස
රන් රුව පරාදයි ඔබෙ ගත දුටු විගස.......
පළමු ලෝක යුද්දය නිම වී කලක් ගත වී තිබිණි. යුද්දයෙන් මිය ගිය පුතුන් වෙනුවෙන් අම්මාවරුන් තවමත් වැළපෙමින් සිටියදී, අහඹු වරමකින් දිවි බේරී යුද ...
ලස්සනයි ..
ReplyDelete