ආදා සිටම තුරුලෙහි සෙනෙහස පෑවා
බාධා නොවී සිප් කිරි මැනවින් බීවා
වීදා පියා නැණ බල දස දෙස පෑවා
බෝදා මෑණියනි සරසවි දිනේවා................


No comments:
Post a Comment